பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිවිට ග්‍රාම නිලධාරි වසමේ ගංවතුරින් ආපදාවට පත් ස්ථාන පරීක්ෂා කිරිම හා ADRA රාජ්‍ය නොවන සංවිධානය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දුන් සහනාධාර බෙදාදීම පසුගිය දා කොළඹ දිස්ත්‍රික්ක ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

සංචරණ සීමා හේතුවෙන් අදායම් මාර්ග අහිමි වී පීඩාවට පත් ව සිටින මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උයන දකුණ ග්‍රාම නිලධාරී වසමේ "සමුද්‍ර ශක්ති" මහල් නිවාසයේ සහ වෙරළ තීරයේ පදිංචි අඩු අදායම්ලාභී පවුල් 300ක් සඳහා එක් පවුලකට රු.2500 පමණ වටිනා අත්‍යාවශ්‍ය ආහාර මලු ලබාදීමේ වැඩසටහනක් ඊයේ (2021 ජූනි 23 ) සිදු කෙරුණා.
මැදින් පුන් පොහෝ දිනය නිමිති කරගෙන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන්, අත්තරගම පංඥාලංකාර ස්වාමීන් වහන්සේගේ (කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ) ධර්ම දේශනයක් (2021-03-24) නිල මැදුර කාර්‍යාල පරිශ්‍රයේ පැවැත්විණි....
























.