பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
මහරගම අපේක්ෂා රෝහලට ලේ පරිත්‍යාග කිරීමේ අරමුණින් ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (202 මාර්තු 15) කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණා.
කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් හා සම්බන්ධිකරණයෙන් පැවැත්වු ලේ දන්දීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා විසින් අධීක්ෂණය කරනු ලැබුවා...
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩල නිලවරණය කෝට්ටේ ප්‍රදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් සහ මගෙපන්වීම මත උඩහමුල්ල ජිනරතනාරාම විහාරස්ථානයේ දි පැවැත්වුණා. ඒ සදහා සංස්කෘතික නිලධාරින්, තරුණ සේවා නිලධාරි,සමාජ සේවා නිලධාරි ,සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් විසින් සහයෝගය ලබා දුන්නා. උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානයේ පූජ්‍ය දලුක්කැටියේ බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ එම නිලවරණයේ දී ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේ ලෙස තේරී පත් වුණා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 526 ඒ ගංගොඩවිල දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජනතාව සඳහා කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීම දෙවන දිනයටත් පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබුවා .
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා හා දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කෙරුණා.
කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ උපදෙස් අනුව වසමේ නිලධාරීන් විසින් සම්බන්ධීකරණ කල මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින්.
ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රි ලංකාවේ අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් ලේකම් අතර සාකච්ජාවක් 2022.08.18 දින පැවැත්විණි. ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදුන් ප්‍රතිලාභ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා බෙදාදීමේ වැඩසටහනට දිස්ත්‍රික් ලේකම් සහභාගි විය.























