1.දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පිහිටීම

      මෙතැනින් පිවිසෙන්න >>

  1. උප්පැන්න/ විවාහ/මරණ සහතික ලබා ගැනීම

     මෙම සහතික දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයෙන් නිකුත් නොකරන අතර ඒ සඳහා ඔබ අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ

     රෙජිස්ටාර් අංශය වෙත යා යුතු වේ.

 

  1. උප්පැන්න සහතිකයෙහි නම වෙනස් කරගන්නේ කෙසේ ද?

     උප්පැන්නයේ නම් වෙනස් කිරීම කර ගැනීමට නම් උපන් රෝහල අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතම යායුතුවේ.

 

  1. ගිනි අවි බලපත්‍රය අළුත් කරගන්නේ කෙසේ ද?

     මෙතැනින් පිවිසෙන්න >>