பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ මෙහෙයවිම යටතේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම ක්‍රිඩා උළෙල පවත්වන ලදි.

The report contained observations and recommendations of the Committee appointed by the Prime Minister to investigate the cause for constant fire occurring in Khajeemawatta has been handed over to the Hon. Prime Minister’s office on the 10th, yesterday.
The Co-chairmen of the Committee, Mr. Pradeep Undugoda, Chairman of District Co-ordinating Committee and the District Secretary of Colombo, Mr. Pradeep Yasaratna were participated in this event.
In Khajeemawatta, Mutwal with a short period of 1 ½ years three incidents of fire eruption being reported and a large number of families have been displaced due to the fire.
The Prime Minister, having raised the concern over this matter at the district co-ordinating committee, Colombo has appointed a committee to look in to the cause of constant fire around these houses and the settlers of such houses as well. The Chairman of the Colombo district Co-ordinating committee Major. Pradeep Undugoda and the District secretary, Colombo Mr. Pradeep Yasarathna have taken part as the Co-chairmen of this committee and the Colombo Municipal Commissioner, Government Analyst, OICs of Police divisions in the district, Divisional secretary, Colombo Grama Niladhari, Disaster Management Center, Urban Development Authority, housing Development Authority including officers in such Institutions and all relevant parties have been appointed as members of such committee.
The Committee met in the previous week has inquired in to the facts concerning the ownership of houses, occupancy, the ways the settlers got arrived there future actions to be taken in this regard as causes for previous occurrences of fire and the final report inclusive with observations and recommendations prepared accordingly has been handed over to the Hon. Prime Minister in this manner.
කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව “කොළොම්තොට වගා සංග්‍රාමය” වගා වැඩසටහන පසුගිය කාලය පුරා කොළඹ දිස්ත්‍රික්කයේ අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
ආරම්භයේදීම ඒ පිළිබඳව ආදර්ශයක් සපයමින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි තම නිල නිවසේ අක්කරය භූමි භාගයක වගා බිමක් ආරම්භ කිරීමට
දිසාපතිතුමන් විසින් කටයුතු කළේය.
අද ( 10 ) එම වගාවේ මුල්ම අස්වැන්නෙන් කොටසක් නෙලා දිසාපතිතුමන්ට පිළිගැන්වීම සිදු කරන ලදී.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හා ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත් “ද නිවුස් පේපර්” සිනමාපටය ප්‍රථම වරට දේශීය වශයෙන් ඇගයීම පසුගිය සැප්තැම්බර් 30 වනදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ මගපෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වුණු සම්මාන පිදීමේ උත්සවය “කොළොම්තොට හරසර ප්‍රණාම” උළෙල ලෙස සංස්කෘතික අංගවලින් විචිත්‍රවත්ව පැවැත්වුණි.
මෙම උළලේදී “ද නිවුස් පේපර්” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් මෙන්ම ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වූ කුමාර තිරිමාදුර මහතා සහ සරත් කොතලාවල මහතා ඇගයීමට ලක්විය.
එමෙන්ම එම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, සරසවි පොත් ප්‍රකාශක ආයතනයේ අධිපති එච් ඩී ප්‍රේමසිරි සහ ප්‍රවීන සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ යන මහත්වරුන්ද විශේෂ සම්මානයට පාත්‍ර විය.
මීට අමතරව එම සිනමාපටයේ රංගනයෙන් දායක වූ සියලුම රංගන ශිල්පීන්ට මෙන්ම අනෙකුත් සහය දැක්වූ ශිල්පීන්ටද සහතික පත්‍ර පිරිනැමීය. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් පැවසුවේ ජාත්‍යන්තර සම්මාන දිනාගත් මෙම සිනමා නිර්මාණය සඳහා නිෂ්පාදනයෙන් දායක වීමට ලැබීම සතුටට කරුණක් බවය.
“ද නිවුස් පේපර්” සිනමාපටය ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් ලැබුවත් වසර 3කට පසුව හෝ දේශීය වශයෙන් ලද, ප්‍රථම ඇගයීම වන “කොළොම්තොට හරසර ප්‍රණාම” සම්මානය තමන්ට ඉතා වැදගත් බව සරත් කොතලාවල මහතා සම්මාන ලබාගැනීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් පැවසිය.
මෙරට ක්‍රීඩාවට හිමි ස්ථානය සිනාමාවටත් හිමිවන්නේ නම් මෙවැනි ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වන නිර්මාණ නිරන්තරයෙන් බිහිවන බව පැවසු කුමාර තිරිමාදුර මහතා, “කොළොම්තොට හරසර ප්‍රණාම” සම්මාන උළෙල සංවිධානය කිරීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට තම ස්තුතිය පළකළේය.
-කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -




















