කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිවිට ග්‍රාම නිලධාරි වසමේ ගංවතුරින් ආපදාවට පත් ස්ථාන පරීක්ෂා කිරිම හා ADRA රාජ්‍ය නොවන සංවිධානය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දුන් සහනාධාර බෙදාදීම පසුගිය දා කොළඹ දිස්ත්‍රික්ක ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එම අවස්ථාවට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් චතුර මිහිඳුම් මහතා, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහාභාගී වී සිටියා..


























