பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
2024 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී කොලොම්පුර ලිය අබිමන් 2024 කොළඹ දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් උත්සවය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාවණාගාරයේ දිස්ත්‍රික් ලේකම් /මහ දිසාපති කේ .ජී.විජේසිරි මහතාගේ උපදේශකත්වයෙන් හා මෙහෙයවීමෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමා, කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මැතිතුමා, දෙහිවල ,රත්මලාන, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මැතිතුමා, පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමා , රාජ්‍ය නිලධාරීන් රැසක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කාන්තා කාර්ය සංවිධාන බලමණ්ඩල නියෝජනය කරමින් කාන්තාවන් රැසක් සහභාගී විය.

කොළඹ දිස්ත්‍රික්කය තුල අඩු ආදායම්ලාභී දරුවන් හට ලබා දීම සඳහා Muslim Hands ආයතනය විසින් දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත පොත් කට්ටල ඇතුළු පාසල් උපකරණ පරිත්‍යාග කිරීම 2024.03.20 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශයේ දී සිදු කරන ලදී.


මානසික ආතතිය, පීඩනය අවම කර ගැනීමේ මානසික සංයම අභ්යාස පිළිබඳ වැඩසටහන දිස්ත්රික් ලේකම් තුමාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ 1 මහල ශ්රවණාගාරයේදී පවත්වන ලදී. ඒ් සඳහා කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් සහභාගී වූ අතර දේශන මෙහෙයවීම ප්රවීන මනෝ විද්යා උපදේශක දයා රෝහණ අතුකෝරල මහතා සහ සංජය අමරසේකර මහතා විසින් සිදුකරන ලදී. මෙම වැඩසටහන සඳහා අනුග්රාහක දායකත්වය ආර්ය චර්යා පදනම සහ අපේ සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් ලබා දුනි.





























