දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
අමාත්‍යාංශය - කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
දෙපාර්තමේන්තුව - පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
නිලධාරීයාගේ නම - ජේ.ආර්.පී.ජයතුංගම
තනතුර - දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
දුරකථන අංකය - 0714932609 /0777168981
ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
රැකියා සාරාංශය
-
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ ප්‍රගතිය මෙහෙයවීම හා ඇගයීමට අදාල කටයුතු හා වාර්තාකරණය
-
ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට අදාල මෙහෙයුම් කමිටු ශක්තිමත් කිරීම
-
ළමයින්ගේ සහභාගීතව අයිතිය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක ළමා සමාජ ව්‍යවුහය සහ ළමා සභා ව්‍යවුහය ක්‍රියාත්මක කිරීම
-
ළමා සංවර්ධනයට අදාල අන්තර් ආයතන පුද්ගල සම්බන්ධතා ජාලයක් පවත්වාගෙන යාම
-
බරපතල අවදානමට ලක්විය හැකි දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම - ළමාරක්ෂණ සැලසුම් සකස්කර ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය
-
දරුවන්ගේ අධ්‍යාපන අයිතය තහවුරු කිරීමට අදාල කාර්යයන් සඳහා සහය ලබාදීම
-
ළමාරක්ෂාව/ළමා සංවර්ධනය සම්බන්ධ සමාජයේ විවිධ පාර්ශවයන් දැනුවත් කිරීම
-
ළමා කේන්ද්‍රීය ආපදා අවමකරණය
-
ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනයවීම්/ළමා අපයෝජනය වැලැක්වීම් සම්බන්ධ න කටයුතු
-
ළමා හිමිකම් ප්‍රවර්ධනයට අදාල ධාරීතා සංවර්ධනය කිරීම
-
නීතිය හා ගැටුණු දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම
-
නෛතික වශයෙන් ගැටළු පැනනැගී ඇති දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම
-
විවිධ ආධාර වැඩසටහන් සඳහා දරුවන් යොමු කිරීම
වනිතා සංවර්ධන නිලධාරී
අමාත්‍යාංශය: කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
නම : අනුරාධා මායාදුන්න
තනතුර : වනිතා සංවර්ධන නිලධාරී
දුරකථන අංක: 0718250126
විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
රැකියා සාරාංශය :
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සමාජ හා ආර්ථික සවිබලගැන්වීම් අරමුණු කරගත් කාන්තා ප්‍රතිපත්තිවලට අනුකූලව හා අමාත්‍යංශය ස්ථාපිත කර ලීමේ ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ යටතට පැවරෙන සුවිශේෂී කාර්යභාරයන් හිටු කරලීම උදෙසා වැඩසටහන් හා ව්‍යාපෘති විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනියුක්තව සේවය කරනු ලබන වනිතා සංවර්ධන නිලධාරී නිලධාරීන්ගේ / වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාරවරියන්ගේ කටයුතු සම්බන්ධීකරණය කිරීම
කාර්යයන් :
- කාන්තා කාර්ය සංවිධාන, ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩල සක්‍රීයව පවත්වාගෙන යාම තහවුරු කිරීම
- දිස්ත්‍රික්කය තුළ තිබෙන සියලුම කාන්තා කාර්ය සංවිධාන, ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩල බලමණ්ඩල පිළිබඳ දත්ත පද්ධතියක් සම්පාදනය කර පවත්වාගෙන යාම
- ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ක්‍රියාත්මවන ණය වැඩසටහන් හරියාකාරව ක්‍රියාත්මක වන්නේ දැයි තහවුරු කිරීම
- බරපතළ අවදානමකට ලක්විය ලක් විය හැකි බවට ප්‍රාදේශීය මට්ටමින් සිතියම් ගත කළ පවුල් අතරින් හඳුනාගත් දරුවන් සිටින පවුල් වෙනුවෙන් සිදු කරන මැදිහත්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම හා හඳුනාගත් විසඳා ගත නොහැකි බවට ඉදිරිපත් වූ ගැටළු දිස්ත්‍රික් කමිටුව වෙත ඉදිරිපත් කර අදාල මැදිහත්කරණ සිදුකිරීම
- ජාතික මට්ටමේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සැලසුම් විශේෂ ව්‍යාපෘති ආදිය හා අන්තර්ජාතික වාර්තා වාර්තාකරණය පිළිබඳව ජාතික මට්ටමින් සිදුකරන දැනුවත් කිරීම ප්‍රාදේශීය මට්ටමින් මට්ටමේ නිලධාරීන් වෙත සම්ප්‍රේෂණය කිරීම
- ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා සාමාජීය ගැටලු පිළිබඳව දැනුවත් භාවය ඉහළ නැංවීම
- දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි වනිතා සංවර්ධන නිලධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම සංවිධානය කිරීම
- ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ හෝ වෙනත් රාජ්‍ය ආයතන මගින් පවත්වනු ලබන විශේෂ ව්‍යාපෘති වැඩසටහන් හා ජාතික උත්සව ආදී අවස්ථාවලදී අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය නියෝජනය කිරීම

මුල් ළමාවිය සංවර්ධන
අමාත්‍යාංශය: කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
අනුබද්ධ ආයතනය : මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය
නම : එම් ජී දිලේකා සුරංගනී අබේනායක
තනතුර : දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි
වගකීම් හා කාර්යයන්.
- මුල් ළමා විය හා රැකවරණය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.
- මෙහෙයුම් නියාමනසහ ඉගෙනුම්.
- මුල් ළමාවිය සංවර්ධනයට අදාළව ධාරිතා සංවර්ධනය/ දැනුවත් කිරීම, හා දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණය
- මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය විෂය ක්ෂේත්‍රයට අදාළව හඳුනාගත් සුවිශේෂී වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය.
- මුල් හා ළමාවිය රැකවරණය හා සංවර්ධනයට අදාළව රජය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ මත සිදු කෙරෙන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
*ගැබිණි මව්වරුන් සඳහා රු 20,000/- ක පෝෂණීය දීමනාවක් ලබාදීමේ වැඩසටහන
-වැඩසටහනට අදාළ චක්‍රලේඛ හා උපදෙස් අමාත්‍යාංශයෙන් ලබාගෙන නිලධාරීන් වෙත යැවීම.
*ගුරු අභිමානී වැඩසටහන.
*පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩ සටහන.
- ප්‍රගතිය හා තොරතුරු වාර්තා කිරීම.
- ළමා කටයුතු අමාත්‍යාංශය/ මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ හෝ දිස්ත්‍රික් ලේකම් විසින් පවරන වෙනත් රාජකාරි
දිස්ත්‍රික් මනෝසමාජීය
අමාත්‍යාංශය: කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
අනුබද්ධ ආයතනය : ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
නම : එස්.කේ.ඩී. රංජිත්
තනතුර : දිස්ත්‍රික් මනෝසමාජීය නිලධාරී
කාර්යභාරය:
- අපයෝජනයට ලක් වූ දරඅවන් වෙනුවෙන් මනෝසමාජීය සේවාවන් සම්බන්ධීකරණය කිරීම
- පැමිණිලි විමර්ෂනය
- මහජනතාව දැනුවත් කිරීම
- පාසල් ආරක්ෂක කමිටු අධීක්ෂණය
- ළමා නිවාස අධීක්ෂණය
අමාත්‍යාංශය: කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
අනුබද්ධ ආයතනය : ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
නම : ජනිත් වීරකෝන්
තනතුර : දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී
කාර්යභාරය:
- අපයෝජනයට ලක් වූ දරඅවන් වෙනුවෙන් මනෝසමාජීය සේවාවන් සම්බන්ධීකරණය කිරීම
- පැමිණිලි විමර්ෂනය
- මහජනතාව දැනුවත් කිරීම
- පාසල් ආරක්ෂක කමිටු අධීක්ෂණය
- ළමා නිවාස අධීක්ෂණය





