ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා

දිස්ත්‍රික් ලේකම්

රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන කටයුතු මෙහෙයවීම තුලින් ජනතා සුභසාධනය ඉහළ නැංවීම.


 


එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ මහත්මිය

අතිරේක දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.


 


කේ.එන්.කෞශල්‍යා කුමාරි මහත්මිය

අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)


 


ජී. ජයවීර මහතා

ප්‍රධාන ගණකාධිකාරී

දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම.


 


සුජිත් බණ්ඩාර මහතා

අධ්‍යක්ෂ (සැලසුම්)


 


ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා

දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ


 


පී. කේ ඩී එම් ගුණසේන මහතා

ප්‍රධාන අභ්‍යන්තර විගණක


 


බී. ජේ. එස්. සමන්මලී ප්‍රනාන්දු මිය

දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ


 download


ඩී. වී. කුරුප්පු මිය

ගණකාධිකාරි


 


ටී. එම්. සී. එච්. මැණිකේ මහත්මිය

දිස්ත්‍රික් ඉංජිනේරු


 


එන්. එස්. පතිරණ මිය

සහකාර දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ පරිපාලන ක්‍රියාකාරකම් උදෙසා අභ්‍යන්තර පරිපාලන කටයුතුද ප්‍රශස්ත ලෙස ඉටුකිරීම.


 


අසංකා කෝට්ටගේ මිය

පරිපාලන නිලධාරි


 


ටී. ඩි. එම්. එස්. ඩි. පෙරේරා මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංඛ්‍යාලේඛන)


 


ඩබ්.පී. එන්.පී. පතිරණ මහතා

සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක


 download


ජේ. කේ. කේ. රුවන්මලී මහත්මිය

සහකාර අධ්‍යක්ෂක (දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම්)


 


දිල්රුක් පට්ටියවෙල මහතා

සහකාර මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අධිකාරි


 

 

ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී දිස්ත්‍රික් ප්‍රධානි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය