කොළඹ දිස්ත්රික්කයේ ශ්රවනාබාධ සහිත වැඩිහිටියන් 98 දෙනෙකු සදහා ශ්රවණ උපකරණ ලබාදීම 2023.11.24 දින ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාල පරිශ්රයේ දි සිදු කරන ලදී.
ඒ සදහා දිස්ත්රික් වැඩිහිටි හිමිකම් ප්රවර්ධන නිලධාරී සහ මොරටූව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්රවර්ධන නිලධාරී ඉයර් මාස්ටර් ස් රයිගම ආයතනයේ නිලධාරීන් සහභාගී විය.







