kalakaruwnta adara1

කොවිඩ් 19 වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් සිය කටයුතු හා වෘත්තීන් කර ගැනීමට අපහසු වී තිබෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි කලාකරුවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු මලු 75 ක් ලබාදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණා.

 Word and Deed රාජ්‍ය නොවන සංවිධාන මගින් එම ආහාර ද්‍රව්‍ය සඳහා අනුග්‍රහය ලබාදුන් අතර, කලාකරුවන් සඳහා එම ද්‍රව්‍ය ලබාදීමේ අවස්ථාවට කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ප්‍රතිලාභී කලාකරුවන් පිරිසක් එක් ව සිටියා.

kalakaruwanta adara2

kalakaruwanta adara3

kalakaruwanta adara4

kalakaruwanta adara6

kalakaruwanta adara7

kalakaruwanta adara8