සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීම පරිදි කොළඹ දිස්ත්රික් සමෘද්ධි ප්රජා මුල සංවිධාන නායකයින් සඳහා Sheraphiel glow pvt Ltd ආයතනයේ දැනුවත් කිරීමේ වැඩසටහන දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.ජී.එස් අශෝක කුමාර මහතා ප්රධානත්වයෙන් අද (14) දින කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණ. මේ සඳහා සමෘද්ධි ප්රජා මුල සංවිධාන නායකයින් සහභාගි විය.












