බෞද්ධ කටයුතු සමායෝජක රාජකාරී කටයුතු
- ආගමික සම්බන්ධීකරණය
- ශාසනාරක්ෂක මණ්ඩලය, විහාරස්ථාන දායක සභා, කුළඟන සමිති, විහාර කාර්ය සාධක සමිති, වෙනත් සම්බන්ධ කරගතයුතු ස්වෙච්ඡා සංවිධාන අතර සම්බන්දධීකරන කටයුතු.
- ප්රාදේශීයව හා ග්රාමීයවවැඩ සටහන් සංවිධානය හා සම්බන්ධීකරන කටයුතු.
- ඉහත සම්බන්ධීකරන කටයුතු හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරනය කිරීම.
- දහම් පාසල් අධ්‍යාපන කටයුතු
- දහම් පාසල් ලියාපදිංචි කිරීම.
- දහම් පාසල්වල කළමණාකරනය හා පරිපාලනය පිළිබදව සොයා බැලීම.
- දහම් පාසල්වල සංවර්ධන සමිති, ගුරුවරුන්, ලියාපදිංචි කරීම.
- දහම් පාසල් පෙල පොත්, නිළ ඇදුම්, ගුරු දීමනා ආදිය ලබා දීම.
- දහම් පාසල්වල ගුරු -සිසු තොරතුරු වෙනත් සංඛ්‍යා ලේඛන ලබාදීම.
- ගම හා පන්සල අතර සම්බන් දතාවය වැඩි දියුණු කරමින් ගමේ කේන්ද්‍රස්ථානය පන්සල බවට කරලීම හා එයට අදාළ කටයුතු කරලීම.
- විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කටයුතු.
- විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා, දායක සභා, භික්ෂු හැදුනුම්පත් ලියාපදිංචියට යොමු කිරීම.
- විහාරස්ථාන ආධාර, විහාරස්ථාන දේපල, රෝගී භික්ෂූන් සම්බන්ධ කටයුතු සොයා බැලීම හා විවිධ උත්සව කටයුතුවලට සම්බන්ධවීම.
- සම්බන්ධීකරන කටයුතු.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නෙත් රාජ්‍ය ආයතන අරත සම්බන්ධතාවය ගොඩ නගා ගැනීම.
- දහම් පාසල් පෙල පොත්, නිළ ඇදුම්, ගුරු දීමනා හා රජයේ වෙනත් ප්‍රදානයන් අදාළ ආයතනවලට බෙදා හැරීම සම්බන්ධීකරනය.
- බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර මනා සම්බන්ධතාවය ඇති කිරීම.
දිස්ත්‍රික් නිළධාරී- එම්.එස්.රණසිංහ
දුරකතන අංකය - 0714324024





