sahanamalu bedeema maratuwa 4

 

සංචරණ සීමා හේතුවෙන් අදායම් මාර්ග අහිමි වී පීඩාවට පත් ව සිටින මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උයන දකුණ ග්‍රාම නිලධාරී වසමේ "සමුද්‍ර ශක්ති" මහල් නිවාසයේ සහ වෙරළ තීරයේ පදිංචි අඩු අදායම්ලාභී පවුල් 300ක් සඳහා එක් පවුලකට රු.2500 පමණ වටිනා අත්‍යාවශ්‍ය ආහාර මලු ලබාදීමේ වැඩසටහනක් ඊයේ (2021 ජූනි 23 ) සිදු කෙරුණා.

 ඒ සඳහා අනුග්‍රහය Prime Lands ආයතනය විසින් ලබාදුන් අතර, එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා , මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මහත්මිය, ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක කලංසූරිය මහතා,වසම භාර ග්‍රාම නිලධාරී ඇතුළු නිළධාරීන් පිරිසක් ද සහභාගී වුණා.

 sahanamalu bedeema maratuwa 5

 sahanamalu bedeema moratuea 3

 sahanamalu bedeema moratuwa 1

 sahanamalu bedeema moratuwa 2

 sahanamalu bedeema moratuwa 6